BREAKING NEWSEXCLUSIVEPOLITICS

වසර 3ක් යනතෙක් රාජ්‍ය සේවකයන්ට පඩි වැඩිවීම්, දීමනා බෑ – IMF දැනුම් දෙයි..!

ඉදිරි වසර තුන ඇතුළත රාජ්‍ය සේවයේ කිසිදු වැටුප් වැඩි කිරීමක් සිදු නොකළ යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ආණ්ඩුවට දැනුම් දී ඇති බව වාර්තා වනවා.

තවද කිසිදු දීමනාවක් හෝ ඉහළ නොදැමිය යුතු බවද එම කොන්දේසියට ඇතුළත් කොට ඇති බවද සදහන්..

මෙයට පෙර මෙතෙක් ලක්ෂ 30ක සීමාවේ පැවැති ආදායම් බදු සීමාව ලක්ෂ 5 දක්වා පහත හෙළිමටද මූල්‍ය අරමුදල යෝජනා කර ඇති බවද ආරංචි මාර්ග වාර්තා කලා.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button