BREAKING NEWSCOVID19 - UPDATESEXCLUSIVE

තවත් “ෆයිසර්” එන්නත් මාත්‍රා 305,370 ක් දිවයිනට

අමෙරිකාවේ නිෂ්පාදිත තවත් “ෆයිසර්” එන්නත් මාත්‍රා 305,370 ක් දිවයිනට රැගෙනවිත් තිබෙනවා.

එන්නත් තොගය ගුවන් යානයෙන් ගොඩ බෑමෙන් පසුව , ශ්‍රී ලංකා ඖෂධ නීතිගත සංස්ථාවේ ශීතකරණ පහසුකම් සහිත ලොරි රථ මගින් ඔවුන්ගේ කොළඹ පිහිටි මධ්‍යම ගබඩා සංකීර්ණය වෙත රැගෙන ගියා.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button