BREAKING NEWSCOVID19 - UPDATESEXCLUSIVE

සයිනෝෆාර්ම් එන්නත් මාත්‍රා මිලියන 5.6ක් ඉදිරි සති කිහිපයේදී මෙරටට

ඉදිරි සති දෙකත් තුනත් අතර කාලය තුල ශ්‍රී ලංකාවට සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 56ක් කාණ්ඩ 03ක් යටතේ ලබාදීමට කටයුතු කරන බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කළා.

මේ වනවිට සයිනොෆාම් එන්නත් ලක්ෂ 71 ක් දිවයිනට රැගෙන විත් තිබෙනවා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button