BREAKING NEWSEXCLUSIVE
Corona වෛරසය පරීක්ෂණාගාර තුල මිනිසුන් විසින් නිර්මාණය කළ වෛරසයක් බවට ලෝ ප්‍රකට Anonymous හැකර් කණ්ඩායම නිවේදනය කරයි.

Anonymous ලෝක ප්‍රකට හැකරවරුන් විසින් කොරෝනා වෛරසය යනු පරීක්ණාගාර තුල මිනිසුන් විසින් නිර්මාණය කළ වෛරසයක් බවට නිවේදනය කර තිබෙනවා.
වෛරස පිළිබඳ පරීක්ෂණ කරනා රසායනාගාරයක් හැක් කිරීමේන් ලබා ගත් තොරතුරු මත ඔවුන් මෙලෙසට කරුණු හෙළිකර තිබේ.
එහිදි මෙම වෛරසය නිපද වූ විද්‍යාඥයන්ගේ නම්ද එම කණ්ඩායම විසින් හෙළිකර තිබෙනවා. එරිකා බ්ලැකර්ටන්, සාරා කූප් සහ පෝල් බ්‍රිටන් නම් විද්‍යාඥයන් තිදෙනා විසින් කොරෝනා නිපදවා තිබෙන බවටයි Anonymous හෙළිකරන්නේ.