BREAKING NEWSEXCLUSIVE
අගෝස්තු මස වැඩිහිටි දීමනා ඇතුළු මහජන ගෙවීම් සම්බන්ධයෙන් නිවේදනයක්..

අගෝස්තු මස මහජන ගෙවීම් සම්බන්ධයෙන් තැපැල් මූලස්ථානය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව අගෝස්තු මාසයට අදාළව ගෙවීමට ඉතිරිව ඇති මහජන ආධාර දීමනා,අනෙකුත් මහජන ගෙවීම්හෙට (01) සහ අනිද්දා (02) යන දිනවල ලබාදෙන බවයි තැපැල් මූලස්ථානය නිවේදනය කරන්නේ.
ඒ වෙනුවෙන් අදාළ දින දෙක තුළ තැපැල් හා උප තැපැල් කාර්යාල විවෘතව පවතිනු ඇති.
මෙම දීමනා ලබාගැනීමේදී සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය කරමින් කටයුතු කරන ලෙසද තැපැල් මූලස්ථානය ජනතාවගෙන්ඉල්ලා සිටිනවා.