BREAKING NEWSEXCLUSIVE

අගෝස්තු මස වැඩිහිටි දීමනා ඇතුළු මහජන ගෙවීම් සම්බන්ධයෙන් නිවේදනයක්..

අගෝස්තු මස මහජන ගෙවීම් සම්බන්ධයෙන් තැපැල් මූලස්ථානය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

අනුව අගෝස්තු මාසයට අදාළව ගෙවීමට ඉතිරිව ඇති මහජන ආධාර දීමනා,අනෙකුත් මහජන ගෙවීම්හෙට (01)  සහ අනිද්දා (02) යන දිනවල ලබාදෙන බවයි තැපැල් මූලස්ථානය නිවේදනය කරන්නේ.

වෙනුවෙන් අදාළ දින දෙක තුළ තැපැල් හා උප තැපැල් කාර්යාල විවෘතව පවතිනු ඇති.

මෙම දීමනා ලබාගැනීමේදී සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය කරමින් කටයුතු කරන ලෙසද තැපැල් මූලස්ථානය ජනතාවගෙන්ඉල්ලා සිටිනවා.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button