BREAKING NEWSEXCLUSIVE

සාමාන්‍ය පෙළ අසමත් වුනත් ලෝකේ වැඩිම ඉල්ලුම තියෙන විෂයන් ඉගෙන ගන්න අවස්තාවක්

උසස් පෙළ විෂයධාරාව යටතේ 12 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීම සඳහා අයදුම්පත් කැඳවා තිබෙනවා.

2021 වසරේ සිට වෘත්තිය විෂය ධාරාව ක්‍රියාත්මක කෙරෙන පාසල් 519න් තෝරාගත් පාසල් වලට ඇතුළත් වීම සදහා සිසුන්ට අයදුම්පත් යොමුකල කළ හැකි අතර මෙම විෂය ධාරාවට සිසුන් ඇතුළත් කර ගැනීමේ දී අපොස සාමාන්‍ය පෙළ විභාගය සමත් අසමත් භාවය සලකනු නොලැබේ.

වෘත්තීය විශය ධාරාව යටතේ 12 ශ්‍රේණියේ පාසල් කටයුතු සම්පූර්ණ කරන ලද 13 ශ්‍රේණියේ තෝරාගත් වෘත්තිය විෂයන්ගෙන් එකක් යටතේ ඇති nvq 4වන මට්ටමේ වෘත්තීය පුහුණු පාඨමාලාවක් සම්පූර්ණ කිරීමට සිසුන්ට මෙහිදී හැකියාව ලැබෙනු ඇත.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button