BREAKING NEWSEXCLUSIVEGOSSIP NEWSVIRAL NEWS

රෝහල් ගත වූ රංජන්ට MRI Scan පරීක්ෂනයක්. – කරාපිටිය රෝහලේ සාමාන්‍ය වාට්ටුවක..

මේ වනවිට කරාපිටිය රෝහලට ඇතුළත් කර සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාව MRI Scan පරීක්ෂණයකට භාජනය කිරීමට නියමිතව ඇති බව වාර්තා වනවා.

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් වැරදිකරු බවට තීන්දු වී වසර හතරක සිර දඬුවමක් නියම වුණු ඒ මහතා අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රඳවා සිටින අතරතුර දණහිසේ ආබාධයක් උග්‍ර අතට හැරීම හේතුවෙන් පසුගියදා කරාපිටිය රෝහලට ඇතුළත් කර තිබුනා.

කරාපිටිය රෝහලේ සාමාන්‍ය වාට්ටුවක රඳවා සිටින ඒ මහතාගේ ආරක්ෂාව වෙනුවෙන් බන්ධනාගාර නිලධාරීන් පස් දෙනෙකු දවස පුරා යොදවා ඇති බවත් සඳහන්.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button