BREAKING NEWSEXCLUSIVE

ගෑස් ප්‍රශ්න දැනුම් දෙන්න ලිට්‍රෝ සමාගමෙන් ක්ෂණික දුරකථන අංකයක්.

ගෘහස්ථ ගෑස් හෝ සිලින්ඩර් සම්බන්ධයෙන් සියළුම ගැටළු 1311 ක්ෂණික ඇමතුම් අංකයට දැනුම්දිය හැකි බවට ලිට්‍රෝ සමාගමෙ සදහන් කරනවා.

රටපුරා ගෑස් අනතුරු අඛණ්ඩව සිදු වීම පිළිබඳ අවධානය යොමු කරමින් පාරිභෝගික ජනතාවගේ පහසුව සඳහා මෙම ක්ෂණික දුරකථන ඇමතුම් අංකය ක්‍රියාත්මක කරන බව ලිට්රෝ ගෑස් සමාගමේ නිලධාරියකු පැවැසීය

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button