BREAKING NEWSEXCLUSIVE

බස්නාහිර පළාත තුල සෞඛ්‍යාරක්ෂිත උපදෙස් යන්න පරික්ෂා කිරිමක්

 

බස් රථවල ආසන ධාරිතාව ඉක්මවා ප්‍රවාහනය කිරිම, මුඛ ආවරණ පැළදිම, වායු සමනය කළ මගි ප්‍රවාහන බස් රථ සම්බන්ධයෙන් හා වෙළෙඳසැල් තුළට ඇතුල්විය හැකි ගනුදෙනුකරුවන් සිමා කිරිම මෙන්ම ඒ සඳහා දැන්විම් ප්‍රදර්ශනය කර තිබේද යන්න පරික්ෂා කිරිම මෙම මෙහෙයුම් වල අරමුණයි.බස්නාහිර පළාත තුළ මහජනයා නිසි ලෙස සෞඛ්‍යාරක්ෂිත උපදෙස් පිළිපදින්නේද යන්න පරික්ෂා කිරිමට පොලීසිය විසින් විශේෂ සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇත

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button