BREAKING NEWSCOVID19 - UPDATESEXCLUSIVE

යුද හමුදාවෙන් ස්වයංක්‍රීය විෂබීජහරණ යන්ත්‍රයක්

යුද හමුදාවේ පර්යේෂණ, විශ්ලේෂණ හා සංවර්ධන ඒකකය නිෂ්පාදනය කළ දෑත් විෂබීජහරණය කිරීමේ යන්ත්‍රයක් අද ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත හඳුන්වා දුන්නා.

විෂබීජහරණ දියර ලීටර් 4ක ප්‍රමාණයක් ගබඩා කිරීමෙන් පුද්ගලයින් 600කගේ දෑත් විෂබීජහරණයට මෙන්ම විදුලි ආරෝපණයෙන් පසු පැය 48ක් ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වීමේ හැකියාවත් මෙම යන්ත්‍රය සතු බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button