BREAKING NEWSCOVID19 - UPDATESEXCLUSIVE

තමා අවට ප්‍රදේශයේ කොවිඩ් අවදානම ගැන දැනුවත් වීමට App එකක්

කොවිඩ් අවධානම පිළිබඳව සජීවි අයුරින් දැක ගත හැකි වන පරිදි App එකක් බස්නාහිර පළාත් වසංගත රෝග විද්‍යා අංශය විසින් හඳුන්වාදී තිබෙනවා.

ඒ අනුව මෙම App එක භාවිතයෙන් තමන් සිටින ප්‍රදේශයේ පවතින කොවිඩ් අවදානම ගැන දැනුවත් වීමට හැකියාව පවතිනවා.

එම App එක පහත Link එක හරහා Download කර ගත හැකියි.

https://play.google.com/store/apps/details?id=com.gsentry.suwapethaapk

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button