BREAKING NEWSEXCLUSIVE

අධිවේගී මාර්ගවල ‘ගාස්තු රහිතව ‘ගමන් කල හැකි වාහන කාණ්ඩයේ සංශෝධනයක්

ජාතික මං මාවත් පනත ට නව සංශෝධනයක් එක් කරමින් ජාතික අධිවේගී මාර්ග වල ගාස්තු රහිතව ගමන්කළ හැකි වාහන කාණ්ඩය වෙනස් කර තිබෙනවා.

මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා විසින් මෙම සංශෝධන ඇතුළත් අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.

ගාස්තු අයකෙරෙන ජාතික අධිවේගී මාර්ග වල ගාස්තු රහිතව ගමන් කිරීමට අවසර තිබුණේ ජනපති හ අගමැති ආරක්ෂක රථ පෙළට පමණි.

නමුත් පසුගිය 22දා පටන් එම කාණ්ඩයට රෝගීන් ප්‍රවාහනය කරන ගිලන් රථ ද ඇතුළත් කර තිබෙනවා.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button