BREAKING NEWSEXCLUSIVEPOLITICS

පාස්කු ප්‍රහාරයේ රහස් හෙළි කරමින් කතෝලික සභාවෙන් ජනපතිට පිටු 18ක ලිපියක්..

2019 අප්‍රේල් 21දා සිදුවූ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ විමර්ශන කටයුතු සම්බන්ධයෙන් කරුණු දක්වමින් සහ ප්‍රශ්න කරමින් අගරදගුරු හිමිපාණන් ප්‍රමුඛ කතෝලික සභාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යවා තිබෙනවා.

එයට දින 30ක් ඇතුළත සුබදායී පිළිතුරක් බලාපොරොත්තුවෙන් සිටින බවද කාදිනල් තුමා විසින් විශේෂයෙන්ම සදහන් කර තිබෙනවා.

 

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button