BREAKING NEWSCOVID19 - UPDATESEXCLUSIVE

ලෝක බලවතා ඇමරිකාව විනාශ වීමේ දැඩි අවදානමක – පැය 24ක් තුල කොරෝනා මරණ 1046ක්!

පැය 24 ක් ඇතුළත රටකින් වාර්තා වූ වැඩිම නව කොරෝනා මරණ සංඛ්‍යාව මේ වනවිට අමෙරිකාවෙන් වාර්තා වනවා.

ඒ අනුව ගතවූ පැය 24 තුළදී අමෙරිකාවේ සිදුව ඇති නව කොරෝනා මරණ ගණන 1,046 ක්.

ඒ අනුව මේ වනවිට ලොව පුරා සිදුව ඇති නව කොරෝනා මරණ ගණන 47,189 ක්. ලොව පුරා සිටින නව කොරෝනා ආසාදිතයින් ගණන වාර්තා වන්නේ නව ලක්ෂ 35,022 ක් ලෙසයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button