BREAKING NEWSINTERNATIONAL NEWS
ඩොලර් බිලියන 100ක් ඉපයූ ලොව පලවෙනි මිනිසා බවට ඇමසන් වෙබ් අඩවියේ නිර්මාතෘ jeff bezos පත් වෙයි

ඩොලර් බිලියන 100ක් ඉපයූ පලවෙනි මිනිසා බවට ඇමසන් වෙබ් අඩවියේ නිර්මාතෘ jeff bezos පත් වෙයි..
මේ වන විට ඔහුගේ වත්කම වන්නෙ ඩොලර් බිලියන 127.7කි
රුපියල් වලින් ආසන්න වශයෙන් එය බිලියන 22986කි.. බිලියනයකට කෝටි 100කි.. කෝටියකට ලක්ෂ 100කි