BREAKING NEWSEXCLUSIVEPOLITICS

අද පස්වරු 6 සිට සඳුදා පෙරවරු 6 දක්වා මුළු දිවයිනටම ඇඳිරිනීතිය

අද (20) පස්වරු 6 සිට සඳුදා (23) පෙරවරු 6 දක්වා මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි ඇඳිරිනීතිය පැනවීමට රජය තීරණය කර තිබෙනවා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button