BREAKING NEWSEXCLUSIVE

මැයි 7 දක්වා සියලු පාසල් වසා දැමේ

පවතින කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ එළඹෙන සතියේදී දිවයිනේ සියලුම පාසැල් වසා තැබෙන බව අධ්‍යාපන අමාත්‍ය ජී.එල්. පිරිස් මහතා පවසනවා.

ඒ අනුව ලබන 07 වනදා දක්වා පාසල් යළි වසා තැබීමට තීරණය කර ඇති බවයි අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පැවසුවේ.

අද (01) පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button