BREAKING NEWSEXCLUSIVE

දිවයිනේ සියලුම පාසල් එළඹෙන සිකුරාදා දක්වා වසා දමයි

කොවිඩ් ව්‍යාප්තවීම සම්බන්ධයෙන් පවතින අවදානම් තත්ත්වය සලකා දිවයිනේ සියලුම පාසල් එළඹෙන සිකුරාදා දක්වා වසා දැමීමට කැබිනට් මන්ඩලය තීරණය කර තිබෙනවා.

අද පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදි මෙම තීරණය ගත් බව කැබිනට් අමාත්‍ය මහින්ද අමරවීර මහතා සදහන් කලා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button