BREAKING NEWSEXCLUSIVE

සියලුම කැබිනට් අමාත්‍යවරු ඉල්ලා අස් වෙයි .

සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටීමට ඉඩ සලසමින් සියලුම කැබිනට් අමාත්‍ය වරු ඉල්ලා අස් වී ඇති බවට පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතා පවසනවා .
අද 11 පෙරවරුවේ පැවති කැබිනට් රැස්වීමකින් ආනතුරුව මාධ්‍යට අදහස් දක්වමින් මේ බව සදහන් කළා.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button