BREAKING NEWSEXCLUSIVEPOLITICS
අගමැති මහින්දගේ යෝජනාව ස්ථිරයි. සියළු ඇමති වැටුප් කොවිඩ් අරමුදලට..

කොවිඩ් -19 අරමුදල සඳහා කැබිනට් අමාත්‍යවරුන්ගේ අගෝස්තු මස වැටුප පරිත්‍යාග කිරීමට තීරණය කර තිබනවා.
ඒ සම්බන්ධ යෝජනාව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබූ අතර ඊට කැබිනට් අනුමැතිය හිමිවී ඇති බව සදහන්..