BREAKING NEWSEASTEXCLUSIVEINTERNATIONAL NEWSPOLITICS

වයස 12ට වැඩි සියළු ගැහැනු ළමුන් වහල් අඹුකමට. සියල්ල සොයා තලෙයිබානුවන් කාබුල් පීරයි.

ඇෆ්ගනිස්ථානයේ අගනුවර වූ කාබූල් අත්පත් කරගත් තලේබාන් සටන්කාමීන් එහි සිටින වයස අවුරුදු 12ට වැඩි සියලුම දැරියන් සහ අවිවාහක කාන්තාවන් සිය බාරයට ගන්නා ලෙසට නියෝග කොට ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

තලේබාන් සටන්කාමීන්ගේ වහල් බිරින්දෑවරුන් ලෙස තබා ගැනීම සදහා මෙම නියෝගය නිකුත් කොට ඇති බව එම වාර්තා සදහන් කරයි. ඒ අනුව මේ වනවිට තලේබාන් සටන්කරුවන් කාබූල් අගනුවර නිවාස පීරමින් අවුරුදු 12ට වැඩි සියලුම දැරියන් සිය භාරයට ගනිමින් සිටින බව වාර්තා වනවා.

මේ අතර ඇෆ්ගනිස්තානයේ බලය අත්හැරි ජනපති අෂ්රෆ් ඝානී, තජිකිස්තානය වෙත පලා ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button