BREAKING NEWSPOLITICS

බුර්කාව ඇතුළු මුහුණු ආවරණ සියල්ල ශ්‍රී ලංකාව තුල තහනම්

මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා ඉදිරිපත් කල අනන්‍යතාව හදුනාගත නොහැකි වන සේ මුහුණු ආවරණය වන බුර්කාව ඇතුළු මුහුණු ආවරණ සියල්ල තහනම් කිරීමේ කැබිනට් යෝජනාවට කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකාව තුල සියලුම බුර්කව ඇතුළු මුහුණු ආවරණ තහනම් වනවා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button