BREAKING NEWSCOVID19 - UPDATESEXCLUSIVE

විවාහ මංගල ඇතුලු සියලු උත්සව සති දෙකකට තහනම්

විවාහ මංගල ඇතුලු සියලු උත්සව ලබන සදුදා (03) දිනයෙන් පසුව සති දෙකක කාලයක් දක්වා තහනම් කරන බව කොවිඩ් 19 පාලනය කිරීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුධහමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කලා

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button