BREAKING NEWSEXCLUSIVE

දිවයිනේ සියලු ප්‍රදේශ හුදෙකලා බවින් නිදහස්

යාපනය දිස්ත්‍රික්කයේ වඩමාරච්චි උතුර ග්‍රාම නිලධාරී වසම හුදෙකලා බවින් නිදහස් කිරීමට කොවිඩ් පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍ය්‍යස්ථානය කටයුතු කර තිබෙනවා.

අද පෙරවරුවේ සිට මෙසේ එම ප්‍රදේශය හුදෙකලා බවින් නිදහස් කර තිබේ.

එම ප්‍රදේශය හුදෙකලා බවින් නිදහස් කිරීමෙන් පසුව මේ වන විට ශ්‍රී ලංකාවේ සියලුම ප්‍රදේශ හුදෙකලා බවින් නිදහස් බවයි වාර්තා වන්නේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button