BREAKING NEWSEXCLUSIVEPOLITICSVIRAL NEWS

එතනෝල් හිඟය නිසා මාර්තු 22න් පසු රටපුරා මත්පැන් නැති වන ලකුණු..!

ඉන්ධන හිඟය සහ විදුලි කප්පාදුව නිසා එතනෝල් නිෂ්පාදනයට බාධා පැමිණ ඇති බව නිෂ්පාදකයින් පවසනවා.

එම හේතුවෙන් මත්පැන් නිෂ්පාදනයට ප්‍රමාණවත් එතනෝල් නොලැබෙන බවයි නිෂ්පාදන සමාගම් සුරාබදු දෙපාර්තමේන්තුවට දැනුම් දී ඇත්තේ.

මේ අතර නියමිත පරිදි එතනෝල් නොලැබුණහොත් මාර්තු 22 සිට මත්පැන් නිෂ්පාදනය නතර කරන බව මෙරට ප්‍රධානම මත්පැන් නිෂ්පාදනාගාරය සුරාබදු දෙපාර්තමෙන්තුවට දැනුම් දී ඇති බවද වාර්තා වනවා.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button