BREAKING NEWSEXCLUSIVEPOLITICS

අජිත් රෝහන මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස්පතිවරුන් 7 දෙනෙකු සහ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුට උසස් වීම් සහිත ස්ථාන මාරු.

අජිත් රෝහන මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් 7 දෙනෙකු සහ නියෝජ්‍ය පොලිස්පති ඊ.ඒ.එන්.එල් විජේසේන මහතාට සේවයේ අවශ්‍යතා මත වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබාදී තිබෙනවා.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button