BREAKING NEWSEXCLUSIVE
සජිත්ට හිතැති අජිත් පී හා ෆොන්සේකා එජාප කෘත්‍යාධිකාරියෙන් ඉවත් කෙරේ

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සරත් ෆොන්සේකා සහ අජිත් පී පෙරේරා යන සාමාජිකයන් එම පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් ඉවත් කර තිබේ.
පසුගිය දෙසැම්බර් 31 වැනිදායින් නිල කාලය අවසන් වූ පසු නව සාමාජිකයන් කෘත්‍යාධිකාරී මණ්ඩලයට පත් කිරීමට සිදුව ඇත.
ඔවුන් දෙදෙනා මෑතකාලයේදී සජිත් ප්‍රේමදාස මහතාට පක්ෂව සජිත් රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ප්‍රබල ලෙස අදහස් පළ කරන ලද අය වෙයි.