GOSSIP NEWSVIRAL NEWS
ආචාර්ය උපාධිධාරියෙක් – අජිත් නිවාඩ් කබ්රාල් පොහොට්ටු ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට!

2020 පාර්ලිමේන්තු මැතිවරණය සදහා ශ්රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් ජාතික ලයිස්තුව වෙනුවෙන් ආචාර්ය අජිත් නිවාඩ් කබ්රාල්ද එක්වී තිබේ.
ආචාර්ය උපාධිධාරියෙක් මෙන්ම හිටපු මහබැංකු අධිපතිද වූ මහතා ආර්ථික කළමණාකරණයේ හසල අත්දැකීම් ඇති පුද්ගලයෙකි.