BREAKING NEWSPOLITICS

රන්ජන් වෙනුවට අජිත් දිව්රුම් දෙයි

රන්ජන් රාමනායක මහතාගේ මන්ත්‍රී ධූරය අහෝසි වීම නිසා ඇති වු පුරප්පාඩුව වෙනුවෙන් අජිත් මාන්නප්පෙරුම මහතා ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු දෙනු ලැබුවා.

අද (09) උදෑසන 10ට පාර්ලිමේන්තුව රැස්වු අවස්ථාවේ දී ලෙස කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ ඒ මහතා දිවුරුම් දුන්නේය.

රන්ජන් රාමනායක මහතාගෙන් හිස් වූ පාර්ලිමේන්තු අසුන සඳහා අජිත් මාන්නාප්පෙරුම මහතා තෝරා පත්කර ගන්නා ලද බවට මැතිවරණ කොමිසම වෙත දන්වා ගැසට් නිවේදනයක් නිකුත් කෙරුණේ ඊයේ දිනයේදීයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button