BREAKING NEWSCOVID19 - UPDATESEXCLUSIVE

යළිත් මගීන් ප්‍රවාහනය ආසන ගණනට පමණයි

රට තුළ කොවිඩ් 03 වන රැල්ලක් මතුවීමේ අවදානමක් පවතින බැවින් යළිත් මගී ප්‍රවාහන සේවාවන්හි සෞඛ්‍ය නීති දැඩි කිරීමට රජය තීරණය කර තිබෙනවා.

ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා ප්‍රකාශ කළේ ඒ අනුව අද සිට ආසන ගණනට පමණක් බස් රථ මගීන් ප්‍රවාහනය කරන්නේ දැයි සොයා බැලීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවයි .

බස් රථ සේවකයින් සෞඛ්‍ය නීති උල්ලංඝණය කලහොත් ඒ සම්බන්ධයෙන් අදාළ අංශ දැනුවත් කරන ලෙස ද මෙහිදී මගීන්ගෙන් ඉල්ලීමක් කලා.

මේ සඳහා දුරකතන ඇමතුම් හෝ SMS හරහා මඟීන්ට පැමිණිලි ඉදිරිපත් කළ හැකියි.

SMS – 071 65 50 000
දුරකථන අංක – 1955 / 0112 587 372 / 0112 333 222

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button