BREAKING NEWSEXCLUSIVE

උසස් පෙළ ප්‍රතිඵල අන්තර්ජාලයට

2020 වර්ශයට අදාල අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අද දිනයේදී නිකුත් කරන බව, විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළා.

මේ වනවිට අදාළ ප්‍රතිපල සටහන් අන්තර්ජාලයට යාවත්කාලින කිරීමේ අවසන් අදියරේ පවතින බවයි වාර්තා විභාග දෙපාර්තමේන්තු අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කරන්න්නේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button