BREAKING NEWSEXCLUSIVE

උසස්පෙල විභාගයට ඔක්තෝම්බර් 04 සිට සහ ශිෂ්‍යත්වය ඔක්තෝම්බර් 03 වනදාට දින නියම වෙයි.

5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය ඔක්තෝබර් 03 වන දින සහ උසස්පෙළ විභාගය ඔක්තෝබර් 04 සිට 31 දක්වා පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට අනුකූලව මෙවරත් මෙම විභාග පැවැත්වීමට සියළු කටයුතු සූදානම් කරමින් පවතින බව අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකාශ කලා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button