BREAKING NEWSEXCLUSIVE

උසස්පෙළ ප්‍රතිඵල අවුරුදු නිවාඩුවෙන් පසු

2020 අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵළ අලුත් අවුරුදු නිවාඩුවට පසු නිකුත් කිරීමට අපෙක්ෂා කරන බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරයි.

උසස් පෙළ 2020 විභාගය ඉකුත් ඔක්තෝබර් මාසයේ 11 වැනි දින ආරම්භ කෙරුණු අතර, ඒ සදහා අපේක්ෂකයින් 362824 දෙනෙක් පෙනී සිටියා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button