ARTICLESBREAKING NEWSEXCLUSIVESOCIAL MEDIA PICKS

රාජ්‍ය සේවකයෙක් සතියට වැඩ දින දෙකයි – නව චක‍්‍රලේඛය මෙන්න…

කොරෝනා වෛරස ව්‍යාප්තිය හමුවේ රාජ්‍ය නිලධාරීන් සේවයට කැදවීම පිළිබඳව නව චක්‍රලේඛයක් නිකුත් කර ඇත.

රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් වරයා විසින් නිකුත් කර ඇති එම චක්‍රලේඛය අනුව රාජ්‍ය සේවකයින් මසකට උපරිම වැඩ කරන දින ප්‍රමාණය 8 කි.

රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් වරයා විසින් නිකුත් කර ඇති අදාල චක්‍රලේඛය මෙසේය.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button