BREAKING NEWSEXCLUSIVE

“ජීවිතය සාර්ථක කර ගැනීමට විදේශ ගත වුවාට කමක් නැහැ” – ජී. එල්. පීරිස්

රැකියාවන් සඳහා විදෙස් ගතවන පුද්ගලයන් සැමදා විදේශ රටවල ජීවත් නොවන බව අමාත්‍ය ජී. එල්. පීරිස් මහතා පවසනවා.

එමෙන්ම ඔවුන්ගේ ජීවිතය සාර්ථක කර ගැනීමට, ආදායම් මට්ටම ඉහළදමා ගැනීමට විදේශ ගත වුවාට කමක් නැති බවද ඔහු සඳහන් කළා.

තවද එසේ විදේශ ගතව රැකියා කිරීම මගින් මෙරටට විශාල විදේශ විනිමයක් ලැබෙන බවද ඔහු සඳහන් කළා.

ඊයේ මහනුවරට පැමිණ මල්වතු අස්ගිරි මහානාහිමිවරුන් බැහැ දැකීමෙන් අනතුරුව ඔහු මේ අදහස් පළකර සිටියා.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button