BREAKING NEWSEXCLUSIVEINTERNATIONAL NEWSPOLITICSWEST

මුළු යුරෝපයම අන්දමන්ද කරමින් තෙල් සැපයුමත් අවහිර කිරීම ගැන රුසියාව අනතුරු හඟවයි..!

යුරෝපයේ රටවල මුළු ප්‍රමානයෙන් 60%ක පමන බොරතෙල් අවශ්‍යතාවයක් සැපයූ රුසියාව එම සැපයුම නැවැත්වීමක් ගැන අනතුරු හඟවා තිබෙනවා.

මීට පෙර මුළු යුරෝපයෙන් බහුතරයක් යැපුන ස්වභාවික ගෑස් සැපයීම නතර කිරීමට රුසියාව කටයුතු කර තිබුනා.

මෙම තත්වට උඩු දුවා ගියහොත් ලෝක ආර්ථිකය දැඩි අර්බුදයක් ඇති විය හැකි අතර, වෙනත් රටවල්  ගෑස් ගැනීමට පෙළඹුනහොත් ඇමරිකානු සහ යුරෝපා රටවල් සම්බාධක වැටීමේ හැකියාවක් පවතිනවා.

මේ අතර ශ්‍රී ලංකා රජය විසින් ඩීසල් සදහා ඉල්ලා සිටි ඩොලර් මිලියන 300ක් ණය මුදල රුසියානු රජය විසින් අනුමත කර තිබෙන බව වාර්තා වනවා.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button