BREAKING NEWSEXCLUSIVE
Corona මිනිසුන් විසින් නිර්මාණය කළ වෛරසයක් බව Anonymous හැකර් කණ්ඩායම හෙළිකරයි – වීඩියෝව මෙන්න [ VIDEO ]

ලෝක ප්‍රසිද්ධ හැකර් වරු කණ්ඩායමක් වන anonymous විසින් චීනයේ වූහාන් ප්‍රාන්තයේ පැතිර යන කොරෝනා වයිරසය පිළිඹද ප්‍රකාශයක් අන්තර්ජාලයට නිකුත්කර තිබේ.
මෙහිදී මෙම වෛරසය මිනිසා විසින්ම විද්‍යාගාරයක් තුල නිශ්පාදනය කරන ලද වෛරසයක් බවත් , චීන රජය විසින් මෙහි සත්‍ය තොරතුරු වසන් කරන බවටත් දැනට ලෝකයට හෙලි කල ප්‍රමානයට වඩා ආසාදිතයන් ප්‍රමානය ඉහල අගයක් ගන්නා බවත් ඔවුන් සඳහන් කර ඇත.
එම වීඩියෝව පහතින්…..
https://www.facebook.com/ForestOfThe.Left/videos/520544698588521/