BREAKING NEWSCOVID19 - UPDATESEXCLUSIVE

ඔමික්‍රොන් කොවිඩ් ප්‍රභේදයේ වෙනසක්

ඔමික්‍රෝන් අාසාදිතයන්ට උගුර ආසාදනය වීම කැස්ස සහ තද හිසේ කැක්කුම වැනි රෝග ලක්ෂණ පවතින බවට හඳුනාගෙන ඇති බවත් ඔමික්‍රෝන් ප්‍රභේදය ආසාදිත පුද්ගලයන්ට උණ රෝග ලක්ෂණය පෙන්නුම් නොකරන බව උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ මහාචාර්ය ඒකකයේ කායික වෛද්‍ය විශේෂඥ ශර්මිලා ද සිල්වා පැවසුවාය.ඊයේ (24 වැනිදා) සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් ඇය මේ බව ප්‍රකාශ කළාය.මේ අතර ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජෛව සෛල විද්‍යා ඒකකය සිදුකර ඇති ජාන විශ්ලේෂණ පරීක්ෂණවලින් සියයට 95කටම ආසාදනය වී ඇත්තේ ඔමික්‍රෝන් කොවිඩ් වයිරසය බවට තහවුරු වී ඇති බව වෛද්‍යවරු පවසති.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button