BREAKING NEWSEXCLUSIVE

පාස්කු ඉරිදා ප්‍රහාරයේ වින්දිතයින් සිහිකර පසුගිය ආණ්ඩුවෙන් විනාඩි දෙකක නිහැඩියාවක්.

2019 වසරේ පාස්කු ඉරිදා සිදුවූ ත්‍රස්ත ප්‍රහාරයට අදට (21) දෙවසරක් සපිරීම නිමිත්තෙන්. ඒ ප්‍රහාරයෙන් මියගියවුන් සහ වින්දිතයින් සිහිකර සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් එම මන්ත්‍රී කණ්ඩායම අද උදෑසන 8.45ට මිනිත්තු 2ක නිෂ්ශබ්දතාවයක් පවත්වනු ලැබීය.

ඒ සදහා රාජිත සේනාරත්න, සරත් ෆොන්සේකා, හරීන් ප්‍රනාන්දු, මුජබරි රහුමාන්, ලක්ෂ්මන් කිරිඇල්ල ඇතුළු සමගි ජන බලවේගය නියොජනය කරන සියලුම මන්ත්‍රීවරුන් එක්ව සිටියේය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button