BREAKING NEWSEXCLUSIVEPOLITICSVIRAL NEWS

ගම්මන්පිළ විමල් පාර්ශවය හැර යන ළකුණු..!

යුගදනවි බලාගාරය අමෙරිකාවට පැවරීමට එරෙහිව විමල් වීරවංශ පාර්ශවය විසින් සංවිධාන කරනු ලැබ තිබූ රැස්වීමට බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සහභාගී වී නොසිටීම ‌සම්බන්ධයෙන් මේ වනවිට යම් කසුකුසුවක් දේශපාලන ක්ෂේත්‍රයේ පැතිර යමින් තිබෙනවා.

මෙම රැස්වීම මාලාවේ දෙවැන්න ඊයේ ඇහැලියගොඩ නගරයේ සංවිධාන කොට තිබුණු අතර ඊට ආණ්ඩුවේ කැරලිකාර පිල නියෝජනය කරන සාමාජිකයන් කිහිප දෙනකුම සහභාගී වී තිබුණේ නැත.

විශේෂයෙන්ම එම කමිටුවේ ප්‍රබල සාමාජිකයකු වන ගම්මන්පිල මහතා ඊට සහභාගී වී නොසිටීම පිළිබදව මේ වනවිට විවිධ අදහස් දේශපාලන ක්ෂේත්‍රයේ පැතිර යමින් පවතින ආකාරයක් දැකගත හැකියි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button