BREAKING NEWSEXCLUSIVE

රිශාඩ් නිදහස් කරන්න බිරියගෙන් ජනපතිට පිටු තුනක ලිපියක්

පාස්කු ප්‍රහාරය එල්ල කරන ලද මරාගෙන මැරෙන බෝම්බකරුවන්ට ආධාර අනුබල දීම සහ ඔවුන් සමග සමීප සබඳතා පැවැත්වීම සම්බන්ධයෙන් අත්අඩංගුවටගෙන රැදවුම් නියෝග මත මාස 3ක කාලයක් සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන මේ වනවිට ප්‍රශ්න කරමින් සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් නිදහස් කරන ලෙස ඉල්ලා ඔහුගේ බිරිඳ වන අයේෂා රිෂාඩ් විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යවා ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිය සැමියා අත්අඩංගුවට ගැනීම නාටකයක් බැවින් තම සැමියා වන රිෂාඩ් බදියුදීන් සහ ඔහුගේ සහෝදරයා වන රියාජ් බදියුදීන් නිදහස් කරන්නැයි අයේෂා රිෂාඩ් පිටු තුනකින් සමන්විත ලිපියක් ජනාධිපතිවරයා වෙත යොමු කරමින් ඉල්ලා සිටියි.

එම ලිපිය ,

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button