BREAKING NEWSCOVID19 - UPDATESEXCLUSIVE

කොරෝනා ආසාදිතව නිවසේ සිටින රෝගීන්ට වෛද්‍ය උපදෙස් සඳහා දුරකථන අංකයක්..

කොරෝනා ආසාදිත වූ බව තහවුරු වී මෙතෙක් ප්‍රතිකාර මධ්‍යස්ථාන කරා රැගෙන යාමට නොහැකි වූ අය වෙත හදිසි දුරකතන අංකයක් හඳුන්වා දී ඇත.

සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් හේමන්ත හේරත් මහතා සඳහන් කරන්නේ නිවසේ රැුදී සිටින ආසාදිත පුද්ගලයෙකුට වෛද්‍ය උපදෙස් අවශ්‍ය නම් මෙම අංක ඔස්සේ අමතන ලෙසයි.

0117 966 366
1999
1906

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button