BREAKING NEWSEXCLUSIVE

විෂ පොල්තෙල් තොගයක් අද ප්‍රතිඅපනයනය කෙරේ…

මෙරටට රැගෙනවිත් තිබූ ප්‍රමිතියෙන් තොර පොල්තෙල් අඩංගු බහලුම් යළි රැගෙන යාම සඳහා එවර් එතික් නෞකාව අද පස්වරුවේ කොළඹ වරායට සේන්දු වීමට නියමිතයි.

පසුගිය 4 වනදා මෙම නෞකාව ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබුණත් එය ඉන්දියාවෙන් පිටත්වීමට ප්‍රමාද වීම හේතුවෙන් නියමිත දිනට ලක්කාවට පැමිනීමට නොහකි වුනා.

කෙසේ නමුත් අද දින මෙම විශ සහිත පොල්තෙල් අද දින එවර් එතික් නෞකාව හරහා මැලේසියාවට ප්‍රති අපනයනය කිරීමට නියමිතයි.

ප්‍රමිතියෙන් තොර පිරිපහදු නොකළ මෙම පොල්තෙල් මෙට්‍රික්ටොන් 230 අඩංගු අඩි 20 බහලුම් 12ක් කොළඹ වරායට පැමිණ තිබුණේ, පසුගිය අප්‍රේල් 30 වැනි දායී.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button