BREAKING NEWSEXCLUSIVE
සෞභාග්‍යමත් රටක් ගොඩනැගීමට ජනාධිපතිවරයාගේ ස්ථාවරය පිළිබඳ විශේෂ ප්‍රකාශයක්…

ජනතා සුභසිද්ධිය වෙනුවෙන් ජනාධිපතිවරයාට ඇති බලතල ප්‍රකාරව තීන්දු තීරණ ගනිමින් ජනතා කේන්ද්‍රීය ආර්ථිකයක්, සෞභාග්‍යමත් රටක් ගොඩනගන බව ජනාධිපතිවරයාගේ ස්ථාවරය බව ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංග්ස්ලි රත්නායක මහතා පවසා සිටියා.
වී මෝල් හිමියන්, සහල් ව්‍යාපාරිකයන් සහ සහල් හිඟය පිළිබඳ පැතිරෙන දුර්මත පිළිබඳ අද(11) ජනාධිපති මාධ්යකේන්ද්රයේ සිට කළ විශේෂ දැනුවත් කිරීමේදී ඔහු මේ බව පවසා සිටියා.