BREAKING NEWSEXCLUSIVEPOLITICS

රටේ වත්මන් තත්වය පිළිබඳව අගමැතිගෙන් අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක්..!

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද දිනයේදී තවත් විශේෂ ප්‍රකාශයක් පාර්ලිමේන්තුව හමුවේ සිදු කිරීමට නියමිතව තිබෙන බව වාර්තා වනවා.

ඊයේ ජනාධිපති මන්දිරයේදී පැවැත්වූ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ගේ කණ්ඩායම් රැස්වීමේදී අගමැතිවරයා මේ බව ප්‍රකාශ කොට තිබේ.

රටේ ආර්ථිකය සම්බන්ධයෙන් පොහොට්ටු මන්ත්‍රීවරුන් කළ ප්‍රශ්න කිරීමවලින් පසුව අගමැතිවරයා මේ බව සදහන් කොට ඇත.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button