BREAKING NEWSEXCLUSIVEPOLITICS

චන්න ජයසුමනගෙන් අයවැය ගැන විශේෂ හෙළිදරව්වක්..!

ඉදිරිපත් කරන ලද අයවැයේ සාධනීය ලක්ෂණ මෙන්ම සගවන ලද භයානක වගන්ති රැසක් ඇතුළත්ව ඇති බව චන්න ජයසුමන මහතා ප්‍රකාශ කරනවා.

ඒ මහතා පෙන්වා දුන්නේ ජනාධිපතිවරයා ටෙලිකොම් සමාගම ශ්‍රී ලංකා ඉන්ෂූවරන්ස් ඇතුලු ලාබ ලබන ආයතන විකිණීම සදහා පිඹුරුපත් සකසා ඇති බවය.

එමෙන්ම මහවැලි ඉඩම්වල අයිතිය සෙවීමට ජනාධිපතිවරයා යෝජනා කර ඇති බවත්, අනුප්‍රාප්තික ජනාධිපතිවරයකුට එවැන්නක් කිරීමේ නීත්‍යනුකූල අයිතියක් නොමැති බවත්ය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button