BREAKING NEWSEXCLUSIVE

ලෝක වෙළඳපොලේ රන් මිලේ සුළු අඩුවීමක්

ලෝක වෙළඳපොලේ රන් මිලේ සුළු අඩුවීමක් මේ වනවිට දක්නට ලැබෙනවා.රන් අවුන්සයක මිල මේ වනවිට සටහන් වන්නේ ඩොලර් 1980යි ශත 21ක් ලෙසයි.ඊයේ රන් අවුන්සයක මිල ඩොලර් 1988.18ක් ලෙස සටහන් වූ අතර, එය සියයට 0.52ක අඩු වීමක්.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button