BREAKING NEWSEXCLUSIVEPOLITICS

රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්ගෙන් රට කළඹන හෙළිදරව්වක්..!

මේ රට ආර්ථික වශයෙන් විනාශ වීම සදහා වගකිවයුතු විත්තිකරුවන් කවුරුන්ද යන්න පිළිබදව අපූරු විග්‍රහයක් ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා විසින් පාර්ලිමේන්තුවේදී අනාවරණය කලා.

ඒ මහතා පෙන්වා දුන්නේ දේශපාලකයන්, දේශපාලන පක්ෂ, රාජ්‍ය සේවය, වෘත්තීය සමිති, සීමාව ඉක්මවා රාජ්‍ය පාලනයට මැදිහත් වූ ආගමික නායකයන් සහ ඇතැම් මාධ්‍ය මෙහි අඩුවැඩි වශයෙන් කොටස්කරුවන් බවය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button