BREAKING NEWSEXCLUSIVEPOLITICS

අනුරට බිත්තර ගැහුවෙ පෙරටුගාමීන් – එස්.බී දිසානායක

අනුර කුමාර දිසානායක මහතා ඇතුලු ජවිපෙට බිත්තර ප්‍රහාරය එල්ල කළේ ‌ආණ්ඩුව නොව ‌ඔවුන්ගෙන් කැඩී ගිය පෙරටුගාමී පක්ෂය බව එස්.බී. දිසානායක මහතා පවසනවා.

ඔහු පෙන්වා දුන්නේ අද ජවිපෙ සියලු මර්මස්ථාන පෙරටුගාමීන් විසින් අල්ලාගෙන ඇති බවයි. විශ්වවිද්‍යාල සියල්ල තුළ අද පෙරටුගාමීන් බලය අත්පත් කරගෙන ඇති බව කී දිසානායක මහතා ජවිපෙට විශ්වවිද්‍යාල තුළ අද කිසිදු බලයක් නොමැති බවත් ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කලා.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button