BREAKING NEWSEXCLUSIVEPOLITICSVIRAL NEWS

බිත්තර ගැහුවේ මගේ වාහනේට නෙමෙයි වෙන එකකට – අනුර කියයි

මිනුවන්ගොඩ ප්‍රදේශයේදී බිත්තර ප්‍රහාරයක් එල්ල වූයේ අනුර දිසානායක මහතා පැමිණි වාහනයට නොව වෙනත් රථයකට බව ඔහු ප්‍රකාශ කරනවා.

අනුර දිසානායක මහතා භාවිත කරන්නේ කළු පැහැති කැබ් රථයක් බවත් ප්‍රහාරය එල්ල වූයේ සිල්වර් පැහැති රථයකට බවත් වාර්තා වනවා.

කෙසේවෙතත් දෙරණ ප්‍රවෘත්ති ‌නාළිකාව වාර්තා කලේ තිබුණේ අනුර දිසානායක පැමිණි රථයට බිත්තර ප්‍රහාරයක් එල්ල වූ බවත්, ඒ සදහා 16ක කණ්ඩායමක් පැමිණ ඇති බවත්, ඉන් දෙදෙනෙකු අත්අඩංගුවට පත්වූ බවයි.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button